Monthly Archives: July 2013

කුරුලු සම්පත සුරකිමු

මිහිතලයේ අයිතිය මිනිසාට පමණක් නොව සුන්දර වූ වන සතුන්ට ද හිමි වූව කි. මේ මිහිතලයේ වාසය කරන සුන්දර වූ වන සතුන් අතර වැදගත් තැනක් කුරුල්ලන්ට හිමි වේ. කුරුලු ලොව කෙතරම් සුන්දරද? ඈත අතීතයේ සිට අද දක්වා කුරුල්ලන් මිනිසුන් විසින් මරා … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව කුඩා දිවයිනකි. එය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයෙහිය. මෙය ඉන්දියන් සාගරයේ මුතු කැටය ලෙසද හඳුන්වයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජන වර්ග ජීවත් වේ. ජනගහනයෙන් වැඩි කොටසක් සිංහල ජනතාව වේ. මෙය කුඩා වුවද මෙම රට ලෝක ප්‍රසිද්ධය. මෙම … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , | Leave a comment

ගා/විද්‍යාරාජ ජාතික පාසල

ගා/විද්‍යාරාජ ජාතික පාසල විශාල  පාසලකි. මෙහි විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න ගුරුවරයාය. එහි ළමෝ දෙදහසක් පමණ සිටිති. එහි ගුරුවරුන් සංඛ්‍යාව අසූවක් පමණ වේ. විවිධ විෂයන් අපි එහිදී ඉගෙන ගන්නෙමු.අපට ක්‍රීඩා පිටියක් ඇති නිසා නොයෙකුත් සෙල්ලම් කළ හැකිය. මගේ පාසලට මම බෙහෙවින් ආදරය … Continue reading

Posted in Uncategorized | Tagged , , | Leave a comment

වත්ත

මට වත්තක් තිබේ.ඉතා ලස්සනය. එය ඉතා විශාලය. එය ඇත්තේ නිවසට යාබදවය. විවිධ වර්ගයේ ලස්සන පැළ එහි තිබේ.වම්බටු, මෑ කරල්,කරවිල,මිරිස් ආදිය ඒවා අතර වෙයි. දිනපතාම මම පැළ වලට වතුර දමමි. මල් වලින් කුරුල්ලෝ වත්තේ පැළවල අතු අතර කූඩු තනා ඇත. මාගේ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , | Leave a comment

මගේ සොයුරිය

මගේ සොයුරියගේ නම එම්.ජී.සෙනුරි ඉමල්ෂාය. මගේ සොයුරිය 3 ශ්‍රේණියේ පසුවෙයි. ඇය පාසල් යාමට ඉතා කැමතිය. ඇය සමඟ මම සැමවිටම පාහේ සෙල්ලම් කරයි. ඇයට මෙම වසරේ වාර විභාගයට මුහුණ දීමට ඇය හොඳින් පාඩම් කරයි.මම ඇයට බොහෝ ආදරය කරති.අපේ පියා මාගේ නංගිට … Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment

මගේ හොඳම මිතුරන්

මට මිතුරන් බොහෝ දෙනෙකු ඇත. ඔවුන් අතරින් මගේ හොඳම මිතුරන් වනුයේ, ඩිලාන්, විදුර, පැතුම්, ප්‍රභාත්, පැතුම් පුෂ්ප, ෂෙහාන් හා චරථ යන අය වේ.ඔවුන් බොහෝ කරුණාවන්තය. මට නිතරම උපකාර කරයි. මට උපකාරයක් අවශ්‍ය වූ විට ඔවුන් එසේ කරයි. මම ඔවුන්ට බොහෝ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , | Leave a comment

මාර්ටින් වික්‍රමසිංහ මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රතිභාශීලී ලේඛකයන් අතරේ මොහුට ලැබෙන්නේ මුල් තැනයි. ඕනෑම පාසල් දරුවෙක් මඩොල් දූව කියවා ඇත. ඔහුගේ ලේඛන අතර ආර බෙහෙවින් සරලය. ඕනෑම පුද්ගලයෙකුට එම පොත රස විඳිය හැකිය. ඔහුගේ සමහර පොත්, සම්මාන දිනාගත් ඒවාය. ඔහුගේ පොත් ඉතා හොඳ පොත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , | Leave a comment