යුරෝපා සංගමයේ සාමාජික රටවල් – මෝල්ටා

 යුරෝපා සංගමයට බැඳුනු වර්ෂය – 2004
 ජෝන්ගන් සාමාජිකත්වය ලබයි.
 දේශපාලන ක්‍රමය – ජනරජය
 අගනුවර – වැලේටා
 මුළු භූමි ප්‍රමාණය – වර්ග කිලෝ මීටර 316
 ජනගහනය – මිලියන 04
 මුදල් ඒකකය – යූරෝ
 නිල භාෂාව – මෝල්ටිස්, ඉංග්‍රීසි

මෝල්ටාව හෙවත් මෝල්ටා ජනරජය දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි දූපත් 7කින් සමන්විත රාජ්‍යයකි. වර්ග කිලෝමීටර 316ක භූමි ප්‍රමාණයකින් යුත් මෝල්ටාව ලොව කුඩාම රටවල් වලින් එකකි. එම දූපත්වලින් ජනාවාස වී ඇත්තේ මෝල්ටා, ගොසෝ හා කොමිනෝ යන ප්‍රමාණයෙන් විශාල දූපත් තුන පමණි. ලක්ෂ 04ක පමණ ජනගහනයක් සහිත එම දූපත් ලොව වැඩිම ජන ඝනත්වයක් සහිත දූපත් ලෙස සැලකේ. මොල්ටාවේ නාවික අගනුවර මැලේටා වන අතර විශාලතම නගරය බාර්කර්කාරා වේ.එරට ජාතික භාෂාව මෝල්ටිස් වේ.

තව තොරතුරු අවශ්‍ය නම් ලියන්න …….

Advertisements

About muthuhetti1

I am M.G.Pathum Jeewantha. I live in Habarakada, West Tawalama. We come to Aruna Sir’s Classes at pcschool computer school. My Target is to pass the 2016 O/L exam. I have one sister and no brothers. My Mother’s Name is Mrs.S.A.Ranasingha. She is very kind. My father is Mr.M.G.Nanda. I love My parents. I like to learn IT. My favorite Subject is ICT. My School is Very beautiful. My favorite food is Meat and rice. My birth day is 2001.01.25 I like to play cricket. I want to be a doctor.
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s