Monthly Archives: October 2013

සාගර පතුලෙන් අලුත් පණුවෙක්

රතු-දම් පැහැති සාගර ජීවියෙකු සොයා ගන්නට සාගර විද්‍යාඥයන් සමත් වුණි. ඇකෝන් පණු වර්ගයට අයත් මේ පණු විශේෂය මින් පෙර වාර්තා නොවීය. අත්ලාන්තික් සාගරයේ 2.5 km ක් (සැතපුම් 1.5 ක්) ගැඹුරු මුහුදු පත්ලේ ජීවත්වන මෙම සතාගේ හිස දෙපැත්තේ විශාල අධර (තොල්) … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , | Leave a comment

අරුම පුදුම මුහුදු ජීවියා

අරුම පුදුම මුහුදු ජීවියෙකු ගැන කැලිෆෝනියාවෙන් වාරතා වුණි. දකුණු කැලිෆෝනියාවේ වෙරළ තීරයේ දී මෙම මුහුදු ජීවියා සොයා ගනු ලැබුවේ කිමිදුම් පුහුණුකාරියක් වන ජෙස්මින් සැන්ටානා විසිනි. මෙම මුහුදු ජීවියා ඔර්ෆිෂ් නමින් හැඳින්වෙන දුර්ලභ මුහුදු ජීවියෙකි. මෙම මත්ස්‍යයා දිගින් අඩි 18 කි. … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

CHOGM 2013 ගීතය (ළමා ගායනය, ශ්‍රී ලංකාව මගෙ මව්බිමයි)

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , | Leave a comment

Satellite Communication

Have you look at the sky on a cloudless clear night? What do you see there high up in the sky? There millions of start hiding the secrets of the universe. Among them, if you look at the sky very … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | Leave a comment

රට තොට වතගොත 04 – දකුණු අප්‍රිකාව

අප්‍රිකානු මහද්වීපයේ පහළින්ම පිහිටි දකුණු අප්‍රිකාවේ මුල් පදිංචි කරුවන් වූයේ ගෝත්රිතක ජන කොටස්ය. 1652 දී ලන්දේසීහු මේ රට අත්පත් කර ගත්තේය. ඉන්පසුව 1806 දී ඉංග්‍රීසීහු මෙහි පැමිණ ජනාවාස බිහි කළහ. මෙහි ඇති ස්වභාවික සම්පත් මොවුන්ගේ ඉලක්කය විය. රත්රහන්, ක්රෝහමියම්, ඇන්ටිමිනි, … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

Father of Information and Communication Technology Sri Lanka.

Professor V.K. Samaranayaka is a landmark figure when talking about the Information and Communication Technology in Sri Lanka. He is regarded as the father of the field of ICT in Sri Lanka. He was born in 1939 and studied in … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | Leave a comment

Siri Parakum Sinhala Theme Song

Posted in Uncategorized | Tagged , , , | Leave a comment