සාගර පතුලෙන් අලුත් පණුවෙක්

රතු-දම් පැහැති සාගර ජීවියෙකු සොයා ගන්නට සාගර විද්‍යාඥයන් සමත් වුණි. ඇකෝන් පණු වර්ගයට අයත් මේ පණු විශේෂය මින් පෙර වාර්තා නොවීය. අත්ලාන්තික් සාගරයේ 2.5 km ක් (සැතපුම් 1.5 ක්) ගැඹුරු මුහුදු පත්ලේ ජීවත්වන මෙම සතාගේ හිස දෙපැත්තේ විශාල අධර (තොල්) දෙකක් තිබීම නිසා ඒ සොයා ගත් විද්‍යාඥයන්ට ඌ දුටු විට සිහිපත් වී ඇත්තේ ස්ටාර් වෝස් චිත්‍රපටයේ ලොකු කන් ඇති යෝඩා චරිතයයි.

ඒ අනුව ඔවුන් මේ අලුත් සොයා ගැනීම පර්පල් යෝඩා කියා නම් කර තියෙනවා. උගේ සම්පූර්ණ විද්‍යාත්මක නාමය යෝඩා පර්පුරාටා යන්නයි. සාගර පත්ලේ පරිසරය පිරික්සන්නට යොදාගෙන ඇති ඉකෝමාර්නම් පර්යේෂණ වැඩසටහන යටතේ දුරස්ථව පාලනය කරන කුමුදුවක් යොදා කළ පිරික්සුම්වලදී තමයි, මේ අපූරු සත්වයා හමුවී තියෙන්නේ. අත්ලාන්තික් සාගරයේ අයිස්ලන්තයත්, ඇසෝරස් දූපතත් අතර පිහිටි මධ්‍ය අත්ලාන්තික වැටිය අසල මුහුදු පතුලේ දී තමයි මේ අලුත් සත්වයා සොයාගෙන තියෙන්නේ.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , | Leave a comment

අරුම පුදුම මුහුදු ජීවියා

අරුම පුදුම මුහුදු ජීවියෙකු ගැන කැලිෆෝනියාවෙන් වාරතා වුණි. දකුණු කැලිෆෝනියාවේ වෙරළ තීරයේ දී මෙම මුහුදු ජීවියා සොයා ගනු ලැබුවේ කිමිදුම් පුහුණුකාරියක් වන ජෙස්මින් සැන්ටානා විසිනි. මෙම මුහුදු ජීවියා ඔර්ෆිෂ් නමින් හැඳින්වෙන දුර්ලභ මුහුදු ජීවියෙකි. මෙම මත්ස්‍යයා දිගින් අඩි 18 කි. මෙම මුහුදු ජීවී විශේෂ සිටින්නේ ගැඹුරු මුහුදු පත්ලේය. මොවුන් සාමාන්‍යයෙන් අඩි 17 කට වඩා දිගය. මීට පෙර1996 වසරේදී කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ වෙරළ තීරයෙන් අඩි 23 ක ඕර්ෆිෂ් මත්ස්‍යෙයකු සොයා ගන්නා ලදී. මෙම මුහුදු ජීවියා හමුවන විට මියගොස් සිටි බවද වාර්තා වේ. AFP

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

CHOGM 2013 ගීතය (ළමා ගායනය, ශ්‍රී ලංකාව මගෙ මව්බිමයි)

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , | Leave a comment

Satellite Communication

Have you look at the sky on a cloudless clear night? What do you see there high up in the sky? There millions of start hiding the secrets of the universe. Among them, if you look at the sky very carefully for some time,you can see blinking stars moving from north to south or south to north and you will understand that their movement is very fast. What are they? Why are they moving so fast? They are man made stars; they are called artificial satellites. An artificial satellite is a spacecraft. It orbits the Earth at a fixed distance.

For more information contact me muthupcs1@gmail.com

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | Leave a comment

රට තොට වතගොත 04 – දකුණු අප්‍රිකාව

රට තොට වතගොත 04අප්‍රිකානු මහද්වීපයේ පහළින්ම පිහිටි දකුණු අප්‍රිකාවේ මුල් පදිංචි කරුවන් වූයේ ගෝත්රිතක ජන කොටස්ය. 1652 දී ලන්දේසීහු මේ රට අත්පත් කර ගත්තේය. ඉන්පසුව 1806 දී ඉංග්‍රීසීහු මෙහි පැමිණ ජනාවාස බිහි කළහ. මෙහි ඇති ස්වභාවික සම්පත් මොවුන්ගේ ඉලක්කය විය. රත්රහන්, ක්රෝහමියම්, ඇන්ටිමිනි, ගල් අඟුරු, මැන්ගනීස්, නිකල්, ෆොස්පේට්, ටින්, යුරේනියම්, මැණික්, දියමන්ති, ප්ලැටිනම්, කොපර්, ලුණු, ස්වභාවික ගෑස් යන ඒවා මෙහි ස්වභාවික සම්පත් වේ. පසු කාලීනව මෙහි වර්ණ භේදවාදයද එරට පැවතුණි. 1961 මැයි 31 වැනිදා සිට දකුණු අප්‍රිකාව ජනරජයක් බවට පත්විය. ලොව මෙතෙක් හමුවූ පැරණිතම පුරාවිද්‍යානු ස්ථාන හා පොසිල කොටස්ද මෙරටින් සොයාගෙන ඇත. සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,214,470 කි. මෙහි ජනගහනය 48,601,098 ක් වේ. මෙහි භාෂා කිහිපයකි. ඒවා නම්,

o ඉසිසුලු
o ඉසික්සොසා
o අෆ්රිසකාන්ස්
o සෙපෙඩ්
o ඉංග්‍රීසි
o සෙට්ස්වානා
o ඉසින්ඩ්බෙලෙ
o සෙසොතෝ
o ක්ෂිටිසොන්ගා
o සිස්වතී
o ෂිවෙන්ඩා

ආගම්

1) ප්‍රොනතෙස්තන්ත             36.6%
2) ක්‍රිස්තියානි                        36%
3) කතෝලික                       07.1%
4) මුස්ලිම්                             01.5%
5) වෙනත් ආගම්                  02.3%
6) වර්ග නොවූ                      01.4%
7) කිසිදු ආගමක් නොමැති   15.1%

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

Father of Information and Communication Technology Sri Lanka.

Professor V.K. Samaranayaka is a landmark figure when talking about the Information and Communication Technology in Sri Lanka. He is regarded as the father of the field of ICT in Sri Lanka.

He was born in 1939 and studied in Rajagiriya Hewawitharana Vidyalaya. Ananda College and Royal College in Colombo. Having finished his school education, Mr. Samaranayaka entered the University of Ceylon in 1957. He was a brilliant student there. In 1961 he was awarded a first class honours degree in Mathematics in the same year; he joined the University of Colombo as an assistant lecturer in Mathematics. In 1966, he was awarded the Ph. D degree by the University of London.

For more information contact me muthupcs1@gmail.com

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | Leave a comment

Siri Parakum Sinhala Theme Song

Posted in Uncategorized | Tagged , , , | Leave a comment