Tag Archives: තොරතුරු

ඉන්ටනෙට් ඇබ්බැහිය රෝගයකි

අද අන්තර්ජාලය යනු, එදිනෙදා ජීවිතයේ අංගයකි. එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගන්නට, දිනපතා පුවත් විස්තර දැනගන්නට, අධ්‍යාපන කටයුතුවලට විතරක් නොව පරිගණක ක්‍රීඩා කරන්නට, ගීත අසන්නට, චිත්‍රපටි බලන්නට අපි අන්තර්ජාලය යොදා ගනිමින් සිටිමු. ගෙදර දොරේදීත්, යන එන මහ මඟදීත් අන්තර්ජාලයට පිවිසෙන … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | Leave a comment

සෝන් එලාම් – ෆයර්වෝල් එකක් සමඟ එන වයිරස් ගාඩ් වැඩසටහන

අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට පරිගණක වෙත පැමිණෙන නරක වැඩසටහන් වලින් ආරක්ෂාවීමට වයිරස් ගාඩ් එකකට අමතරව ෆයර්වෝල් වැඩසටහනක්ද පරිගණකයට ඉන්ස්ටෝල් කොට තිබිය යුතුය. මෙහිදී මූලික ආරක්ෂාව සලසා ගැනීම සඳහා ෆයර්වෝල් වැඩසටහනක් මිලදී ගත යුතුම නැත. නොමිලේ දෙන ආරක්ෂක වැඩසටහන් අතරින් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | Leave a comment