රට තොට වතගොත 03 – ප්‍රංශය

catsයුරෝපයේ පිහිටි ප්‍රංශයට තම භූමි ප්‍රමාණයට අමතරව ලතින් ඇමරිකාවේ ප්‍රංශ ගිනියා හි පාලනය, කැරීබියානු කලාපයේ දූපත් කිහිපයක, ඉන්දියන් සාගරයේ දූපතක සහ දකුණු දිග ඇමරිකාවේ පිහිටි දූපතක අයිතියද ඇත. ප්රංයශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ සාමාජිකයෙකි. නේටෝවේ සහ ජී-8 සහ ජී-20 ආදී සංවිධානවලද සාමාජිකත්වය ලබයි. ප්‍රංශ රාජධානිය බිහිවූයේ ක්‍රි.ව.843 දීය. 1792 දී සමූහාණ්ඩුවක් බවට පත්විය. ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ 1958 වසරේ ඔක්තෝම්බර් 04 වනදා සිටය. මෙහි 100%ක් ප්‍රංශ ජාතිකයින් වේ. මෙහි තිබෙන්නේ ප්‍රංශ භාෂාව පමණි. මෙම රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 551,500ක් වේ.

රට තොට වතගොත 04 ලබන සතියේ ……………….

About muthuhetti1

I am M.G.Pathum Jeewantha. I live in Habarakada, West Tawalama. We come to Aruna Sir’s Classes at pcschool computer school. My Target is to pass the 2016 O/L exam. I have one sister and no brothers. My Mother’s Name is Mrs.S.A.Ranasingha. She is very kind. My father is Mr.M.G.Nanda. I love My parents. I like to learn IT. My favorite Subject is ICT. My School is Very beautiful. My favorite food is Meat and rice. My birth day is 2001.01.25 I like to play cricket. I want to be a doctor.
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a comment