Monthly Archives: September 2013

රට තොට වතගොත 03 – ප්‍රංශය

යුරෝපයේ පිහිටි ප්‍රංශයට තම භූමි ප්‍රමාණයට අමතරව ලතින් ඇමරිකාවේ ප්‍රංශ ගිනියා හි පාලනය, කැරීබියානු කලාපයේ දූපත් කිහිපයක, ඉන්දියන් සාගරයේ දූපතක සහ දකුණු දිග ඇමරිකාවේ පිහිටි දූපතක අයිතියද ඇත. ප්රංයශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ සාමාජිකයෙකි. නේටෝවේ සහ ජී-8 සහ ජී-20 ආදී … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

රට තොට වතගොත 02 – ජපානය

නැගෙනහිර ආසියාවේ පිහිටි ජපානය දූපත් සමූහයකින් සමන්විත රටක් වේ. අතීතයේ එහි පැවතියේ රාජවංශ පාලනයකි. ඔවුන්ටම ආවේණික සංස්කෘතික ලක්ෂණ රැසකින්ද, ජපානය පොහොසත්ය. ක්‍රි.ව. 1854 සිට එරට වෙළඳ ආර්ථික රටාවක් බිහිව තිබුණි. අවස්ථා කිහිපයකදීම අවට රටවල් ආක්‍රමණයටත්, යුද්ධ පුකාශ කිරීමටත් ජපානය ක්‍රියාකර … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

රට තොට වතගොත 01 – ඕස්ට්‍රේලියාව

ශාන්තිකර සාගරයේ පිහිටි ඕස්ට්රේ ලියාව පොදු රාජ්යව මණ්ඩලීය රටවල් සමූහයකට අයත් රටකි. එනිසා අදටත් එහි පවතින්නේද, බ්රි්තාන්යර කිරීටයේ පාලනයයි. මහද්වීපයක්ද වන මෙය ලෝකයේ හයවැනි විශාලම රට ලෙස සැලකේ. ඕස්ට්රේ ලියානු මහද්වීපයත් එහි පහළ කෙළවරේ පිහිටි තස්මේනියාවත් එකතුව ඕස්ට්රේ‍ලියාව සෑදී තිබේ. … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

සෝන් එලාම් – ෆයර්වෝල් එකක් සමඟ එන වයිරස් ගාඩ් වැඩසටහන

අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට පරිගණක වෙත පැමිණෙන නරක වැඩසටහන් වලින් ආරක්ෂාවීමට වයිරස් ගාඩ් එකකට අමතරව ෆයර්වෝල් වැඩසටහනක්ද පරිගණකයට ඉන්ස්ටෝල් කොට තිබිය යුතුය. මෙහිදී මූලික ආරක්ෂාව සලසා ගැනීම සඳහා ෆයර්වෝල් වැඩසටහනක් මිලදී ගත යුතුම නැත. නොමිලේ දෙන ආරක්ෂක වැඩසටහන් අතරින් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | Leave a comment

සියවසේ විශිෂ්ටතම සංගීත භාණ්ඩය – ඉන්ස්ට්රුමන්ට් වන් හෙවත් ආර්ටිෆෝන්

තනි වාදකයෙකුට වාදනය කළ හැකි වාදක භාණ්ඩ කට්ටලයක් සහිත අලුත්ම වාදක සංගීත භාණ්ඩයක් දැන් නිපදවා තිබේ. එය විසි එක්වැනි සියවසේ විශිෂ්ටම සංගීත භාණ්ඩය ලෙස සැලකිය හැකිය. ගිටාරයක සිට වයලීනය තෙක් වන තත් භාණ්ඩ සැමෙකක්ම මෙමඟින් වාදනය කළ හැකිය. පියානෝවක් හෝ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

යුරෝපා සංගමයේ සාමාජික රටවල් – මෝල්ටා

 යුරෝපා සංගමයට බැඳුනු වර්ෂය – 2004  ජෝන්ගන් සාමාජිකත්වය ලබයි.  දේශපාලන ක්‍රමය – ජනරජය  අගනුවර – වැලේටා  මුළු භූමි ප්‍රමාණය – වර්ග කිලෝ මීටර 316  ජනගහනය – මිලියන 04  මුදල් ඒකකය – යූරෝ  … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

දිරිය දියණිය සිංහල තේමා ගීතය

Posted in Uncategorized | Tagged , | Leave a comment

පාපැදි ධාවකයාගේ සෞඛ්‍ය තත්වය මැනදෙන ස්මාට් හෙල්මටය Life Beam Smart

පා පැදියක් යනු අපගේ සම්පූර්ණ ශක්තියම වෙහෙසවා සිදු කළ යුතු කටයුත්තකි. සාමාන්‍ය පිළිගැනීම අනුව පා පැදියක් පැදයාම ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට උදව් වන්නක් බවද සොයා ගෙන තිබේ. වෘත්තීය පා පැදිකරුවන් පා පැදි ධාවනයේදී  හිස් වැස්මක් හෙවත් හෙල්මටයක් බෘවිත කරන්නේ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , | Leave a comment

Queen Victoria

The British came to Sri Lanka during the reign of Queen Victoria. As a result, our country is also influenced by Victoria values. During the Victorian period, this takes its name from Queen Victoria, fiction, poetry, drama, music and other … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

පෙරළිකාර රොබෝ ඇඳුම HAL – Hybrid Assistive Limb

ජපානයේ සයිබර්ඩයින් සමාගම සහ ස්කුබා විශ්ව විද්‍යාලය එකතුව නිර්මාණය කරන ලද හැල් (HAL – Hybrid Assistive Limb) රොබෝ උපකරණය පැළදිය හැකි රොබෝ ඇඳුමකි. ඇවිදීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට මෙය පැළඳගත් විට ඇවිදීමට පුළුවන. මීට අමතරව තමන්ගේ ශරීරයටත් වඩා වැඩි බරක් ඉතා … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , | Leave a comment