Tag Archives: රටවල්

රට තොට වතගොත 04 – දකුණු අප්‍රිකාව

අප්‍රිකානු මහද්වීපයේ පහළින්ම පිහිටි දකුණු අප්‍රිකාවේ මුල් පදිංචි කරුවන් වූයේ ගෝත්රිතක ජන කොටස්ය. 1652 දී ලන්දේසීහු මේ රට අත්පත් කර ගත්තේය. ඉන්පසුව 1806 දී ඉංග්‍රීසීහු මෙහි පැමිණ ජනාවාස බිහි කළහ. මෙහි ඇති ස්වභාවික සම්පත් මොවුන්ගේ ඉලක්කය විය. රත්රහන්, ක්රෝහමියම්, ඇන්ටිමිනි, … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

රට තොට වතගොත 01 – ඕස්ට්‍රේලියාව

ශාන්තිකර සාගරයේ පිහිටි ඕස්ට්රේ ලියාව පොදු රාජ්යව මණ්ඩලීය රටවල් සමූහයකට අයත් රටකි. එනිසා අදටත් එහි පවතින්නේද, බ්රි්තාන්යර කිරීටයේ පාලනයයි. මහද්වීපයක්ද වන මෙය ලෝකයේ හයවැනි විශාලම රට ලෙස සැලකේ. ඕස්ට්රේ ලියානු මහද්වීපයත් එහි පහළ කෙළවරේ පිහිටි තස්මේනියාවත් එකතුව ඕස්ට්රේ‍ලියාව සෑදී තිබේ. … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment